20-05-2022 | 7:35 PM
COLOMBO (News 1st) - රටපුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් අදත් දක්නට ලැබුණි.
අද උදෑසන මහනුවර නගරයේ කිසිදු පිරවුම්හලකින් ඉන්ධන නිකුත් කළේ නැත.
පස්වරුවේ තොග ලැබී තිබුණේ එක් පිරවුම්හලකට පමණි.
නමුත් ජනතාව දිගු පෝලිම්වල දිගටම රැඳී සිටියහ.
ඇතැම් ත්රීරෝද රථ රියැදුරන් පිරවුම්හල්වලට පැමිණියේ, ත...