රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

by Staff writer 19-05-2022 | 3:28 PM

COLOMBO (News 1st) – හෙට (20) දින අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධාරීන් හැර සෙසු නිලධාරීන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවට දැනුම් දෙමින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මේ අතර , පවතින ඉන්ධන හිඟය හමුවේ අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින්ට හෙට (20) දින සේවයට පැමිණිමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ .