මොරටුව නගරාධිපති ඇතුළු 8 ක් රිමාන්ඩ්..

මොරටුව නගරාධිපති ඇතුළු 8 ක් රිමාන්ඩ්..

by Staff Writer . 19-05-2022 | 4:03 PM

COLOMBO (News 1st) –  අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 08 දෙනා ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මයිනාගෝගම හා ගෝඨාගෝගම සාමකාමී අරගලයක නිරතව සිටි පිරිසට පහරදීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.