මිරිහානේදී බස් රථයකට ගිනි තැබීම:අයෙකු කොටු

මිරිහානේදී බස් රථයකට ගිනි තැබීම: සැකකරුවෙකු අත්අඩංගුවට..

by Staff writer 19-05-2022 | 8:15 PM

COLOMBO (News 1st) – මිරිහාන ජනපති නිවස අසල පැවති ජන විරෝධතාව අතරතුර බස් රථයකට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.