අන්තරේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..

අන්තරේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..

by Staff writer 19-05-2022 | 4:11 PM

COLOMBO (News 1st) –  කොළඹ කොටුවේ විරෝධතාවේ නිරත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.