පාන් මිල ඉහළට

අද (19) මධ්‍යම රාත්‍රී සිට පාන් ගෙඩියක් රු.170 යි..

by Staff writer 19-05-2022 | 2:48 PM

COLOMBO (News 1st) – අද(19) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමයබ පවසයි.

ඒ අනුව ,ග්‍රෑම් 450ක පාන් ගෙඩියක නව මිල රුපියල් 170 දක්වා ඉහළ යනු ඇති.