රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

කර්තෘ Staff writer

19 May, 2022 | 3:28 pm

COLOMBO (News 1st) – හෙට (20) දින අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධාරීන් හැර සෙසු නිලධාරීන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවට දැනුම් දෙමින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මේ අතර , පවතින ඉන්ධන හිඟය හමුවේ අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින්ට හෙට (20) දින සේවයට පැමිණිමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ .

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]