මිරිහානේදී බස් රථයකට ගිනි තැබීම: සැකකරුවෙකු අත්අඩංගුවට..

මිරිහානේදී බස් රථයකට ගිනි තැබීම: සැකකරුවෙකු අත්අඩංගුවට..

මිරිහානේදී බස් රථයකට ගිනි තැබීම: සැකකරුවෙකු අත්අඩංගුවට..

කර්තෘ Staff writer

19 May, 2022 | 8:15 pm

COLOMBO (News 1st) – මිරිහාන ජනපති නිවස අසල පැවති ජන විරෝධතාව අතරතුර බස් රථයකට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]