English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
19 May, 2022 | 3:35 pm
අදාළ නියෝගයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පෙළපාලිය කොටුව පොලිස් වසමේ කිසිදු රාජ්‍ය ආයතනයකට, නිල නිවසකට, ඇතුළුවීම, හානි කිරීම, එම ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන නිලධාරීන්ට බාධා කිරීම, ප්‍රචණ්ඩකාරී සහ නීතිවිරෝධි ක්‍රියාකාරකම්වලින් තොරව සිදු කළ යුතු බවයි.
අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත්තේ, කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.
මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සිසුන්ගේ විරෝධතා පා ගමන මේ වනවිට කොටුව දුම්රියපොළ ඉදිරිපිට ළඟා වී තිබේ.
02 Jul, 2022 | 02:56 PM
02 Jul, 2022 | 11:27 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS