අද (19) මධ්‍යම රාත්‍රී සිට පාන් ගෙඩියක් රු.170 යි..

අද (19) මධ්‍යම රාත්‍රී සිට පාන් ගෙඩියක් රු.170 යි..

අද (19) මධ්‍යම රාත්‍රී සිට පාන් ගෙඩියක් රු.170 යි..

කර්තෘ Staff writer

19 May, 2022 | 2:48 pm

COLOMBO (News 1st) – අද(19) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමයබ පවසයි.

ඒ අනුව ,ග්‍රෑම් 450ක පාන් ගෙඩියක නව මිල රුපියල් 170 දක්වා ඉහළ යනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]