19-05-2022 | 3:35 PM
COLOMBO (News 1st) – විරෝධතා පා ගමනේ නිරත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩල සාමාජිකයින්ට, ජනාධිපති මාවත, බැංකු මාවත, චැතැම් වීදිය,යෝක් වීදියට ඇතුළු නොවිය යුතු බවට දන්වමින් පොලීසිය අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබේ.
අදාළ නියෝගයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පෙළපාලිය කොටුව පොලිස් වසමේ කිසිදු රාජ්‍ය ආයතනයකට, න...