පොහොට්ටු මන්‍ත්‍රී සනත් නිශාන්ත හා මිලාන් රිමාන්ඩ්

පොහොට්ටු මන්‍ත්‍රී සනත් නිශාන්ත හා මිලාන් රිමාන්ඩ්

by Sagarika Chathumali 18-05-2022 | 4:46 PM

COLOMBO (News 1st) –  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක මන්ත්‍රීවරුන් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය 09 වැනිදා මයිනාගෝගම සහ ගෝඨාගෝගම විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව මන්ත්‍රීවරුන් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගැනිණ.