පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂක රැකවල්

පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂක රැකවල්

by Staff writer 18-05-2022 | 8:24 AM

COLOMBO (News 1st) - අද (18) පාර්ලිමේන්තුව පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය.

මේ වනවිට පාර්ලිමේන්තුව අවට ආරක්ෂක විධි විධාන ද දැඩි කර ඇති ආකාරයක් ද අද අලුයම අප වාර්තාකරුවන්ට නිරීක්ෂණය විය.