ඩෑන් ප්‍රියසාද් CID අත්අඩංගුවට

ඩෑන් ප්‍රියසාද් CID අත්අඩංගුවට

by Staff writer 18-05-2022 | 12:04 PM

COLOMBO (News 1st) - මැයි 9 වැනි දා සිද්ධිය සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවට (CID) භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.