යුක්‍රේන හමුදා මරියපෝල් හැර යයි

යුක්‍රේන හමුදා මරියපෝල් හැර යයි

යුක්‍රේන හමුදා මරියපෝල් හැර යයි

කර්තෘ Staff Writer .

18 May, 2022 | 3:57 pm

COLOMBO (News 1st) –  යුක්‍රේනයේ මරියපෝල් වරාය නගරය යටත් කර ගැනීම සඳහා මාස තුනකට ආසන්න කාල සීමාවක් පැවති සටන අවසන්ව තිබේ.

ඒ යුක්‍රේන හමුදා සාමාජිකයින් මරියපෝල් නගරයෙන් ඉවත්ව යාමත් සමගයි.

මේ අතර, යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාව සහ යුක්‍රේනය අතර පැවැත්වූ සාකච්ඡා ද අත්හිටුවා තිබේ.

කෙසේ වෙතත් ,රුසියාව දිගින් දිගටම යුක්‍රේනයේ අනෙකුත් නගර වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]