පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂක රැකවල්

පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂක රැකවල්

පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂක රැකවල්

කර්තෘ Staff writer

18 May, 2022 | 8:24 am

COLOMBO (News 1st) – අද (18) පාර්ලිමේන්තුව පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය.

මේ වනවිට පාර්ලිමේන්තුව අවට ආරක්ෂක විධි විධාන ද දැඩි කර ඇති ආකාරයක් ද අද අලුයම අප වාර්තාකරුවන්ට නිරීක්ෂණය විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]