ඩෑන් ප්‍රියසාද් CID අත්අඩංගුවට

ඩෑන් ප්‍රියසාද් CID අත්අඩංගුවට

ඩෑන් ප්‍රියසාද් CID අත්අඩංගුවට

කර්තෘ Staff writer

18 May, 2022 | 12:04 pm

COLOMBO (News 1st) – මැයි 9 වැනි දා සිද්ධිය සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවට (CID) භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]