English
தமிழ்
කර්තෘ Staff writer
18 May, 2022 | 6:53 am
පොලීසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරුවන් දෙදෙනා සහ පසු පැදිකරුවන් තුන්දෙනා බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් තිදෙනෙකු මියගිය බවයි.
මියගොස් ඇත්තේ අවුරුදු 17, 23, සහ 25 හැවිරිදි චුන්නාකම්, කෝපායි සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
යතුරුපැදිකරුවන්ගේ නොසැලකිලිමත් හා අපරික්ෂාකාරි ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
06 Jul, 2022 | 09:10 PM
06 Jul, 2022 | 05:07 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS