English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
18 May, 2022 | 11:07 am
අද පාර්ලිමේන්තුවේදී පෙට්‍රල් හිඟය පිළිබඳ කරුණු අවධාරණය කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පවතින සීමිත තොග සැපයෙන බවයි.
”පෙට්‍රල් පෝලිම්වල රැඳී සිටින්න එපා… අපි කනගාටුව පළ කරනවා.. ත්‍රිරෝද රථ දුවන්න වෙන්නෙ දෛනිකව ලැබෙන ඉන්ධනවලින්… ආණ්ඩුවක් හැටියට අපි ඒ පිළිබව කනගාටුව පළ කරනවා”
පිරවුම්හල් වෙත යළි පෙට්‍රල් බෙදා හැරීම අවසන් කිරීමට සිකුරාදා සිට අවම වශයෙන් දින 3 ක් ගතවනු ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේ ය.
අමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය මාර්තු මාසයේ සිට ඩොලර් ගෙවීමට නොහැකිව මෙරට මුහුදු සීමාවේ පෙට්‍රල් නෞකාවක් ඇති බවයි.
මේ වනවිට ප්‍රමාණවත් ඩීසල් තොග ලැබී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ, අද සවස වනවිට සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් ලබා දෙන බවත් එතැන් සිට අඛණ්ඩව බෙදා හැරීම් සිදු කරන බවත් ය.
07 Jul, 2022 | 09:46 AM
06 Jul, 2022 | 09:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS