English
தமிழ்
කර්තෘ Staff writer
18 May, 2022 | 6:55 am
නමුත් ඊයේ (17) රාත්‍රියේ සිට මේ මොහොත වනවිටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටියහ.
කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, අද(18) දිනයේත් පෙට්‍රල් නිකුත් කරන්නේ සීමා සහිතව බවයි.
නමුත් හෙට(19) සිට සාමාන්‍ය පරිදි පෙට්‍රල් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පැවසුවේ ය.
මේ අතර දිවයිනට පැමිණි බොරතෙල් නැව සඳහා අද මුදල් ගෙවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ, මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති දැවි තෙල් හා පෙට්‍රල් නෞකා සඳහා ද කඩිනමින් මුදල් ගෙවීමට පියවර ගන්නා බවයි.
06 Jul, 2022 | 09:10 PM
06 Jul, 2022 | 05:07 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS