English
தமிழ்
කර්තෘ Staff writer
16 May, 2022 | 7:12 am
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ , යම් අයෙක් හෝ ආයතනයක් මෙම නියෝගය නොසලකා ක්‍රියාකරනු ලැබුවහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බවයි.
2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් භාගත කිරීමට ද පහසුකම් සලසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසුවේ , ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණ යම් අයැදුම්කරුවෙක් ඇත්නම්, විභාග දෙපාර්තමේන්තුවේ WWW.DOENETS.LK වෙත පිවිස, එහි මුල් පිටුවේ, අපගේ සේවා යටතේ ඇති අපොස සාමාන්‍ය පෙළ 2021 විභාග ප්‍රවේශ පත්‍ර භාගත කිරීමේ අයිකනය තෝරාගෙන නිවැරදි ජාතික හැඳුනුම්පත් හෝ විභාගය අංකය ඇතුළත් කර විභාග ප්‍රවේශ පත්‍රයේ පිටපතක් භාගත කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි.
04 Jul, 2022 | 12:07 AM
03 Jul, 2022 | 05:01 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS