තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට..

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට..

by Staff writer 16-05-2022 | 9:01 AM

COLOMBO (NEWS1ST) : තවත් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් ගෑස් නෞකාවක් අද(16) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති විජිත හේරත් මහතා පැවසුවේ, ඊට අදාළ ගෙවීම් හෙට(17) දිනයේදී සිදු කිරීමට නියමිත බවය. ඒ සඳහා ඩොලර් මිලියන 7ක් ගෙවීමට නියමිත බව ඔහු පැවසුවේ ය. ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැපැවසුවේය හෙට දිනයේ අදාළ ගෑස් තොගය ගොඩබෑමෙන් පසු අනිද්දා සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බවය.