ඉන්ධන හිඟයෙන් අදත් බස් ධාවනය සීමාවෙයි..

ඉන්ධන හිඟයෙන් අදත් බස් ධාවනය සීමාවෙයි..

by Staff writer 16-05-2022 | 7:18 AM

COLOMBO (News 1st) – ඉන්ධන හිඟය හේතුවෙන් අද(16) දිනයේත් බස් රථ ධාවනය සීමා වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ , අද දිනයේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලදහොත් හෙට දිනයේ සිට සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක බවයි.