අද රාත්‍රී 8 සිට මුළු දිවයිනටම ඇඳිරි නීතිය..

අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

by Staff writer 16-05-2022 | 1:40 PM

COLOMBO (NEWS1ST) : අද (මැයි 16) රාත්‍රී 8.00 සිට හෙට (17) අලුයම 5 දක්වා මුලු දිවයිනටම ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.