සියලුම පාසල් හෙට (17) විවෘතයි

සියලුම පාසල් හෙට (17) විවෘතයි

සියලුම පාසල් හෙට (17) විවෘතයි

කර්තෘ Staff Writer .

16 May, 2022 | 4:51 pm

COLOMBO (News 1st) – සාමාන්‍ය පරිදි හෙට (17) පාසල් විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, සිසුන් පාසල් කැඳවීමේ කාලය පිළිබඳ ගැටලුවක් වෙතොත් ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට හා විදුහල්පතිවරුන්ට බලය පවරා ඇති බවයි.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කිසිදු ලෙසකින් හෝ කල් නොදමන බව විභාග කොමසාරස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා අප කළ විමසීමකදී තහවුරු කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]