English
தமிழ்
කර්තෘ Staff writer
16 May, 2022 | 7:07 am
මේ අතර, පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 06 කට නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක වේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සදහන් කළේ , රත්නපුර , කළුතර , මහනුවර , නුවරඑළිය , කෑගල්ල , මාතර යන දිස්ත්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
මේ අතර රත්නපුර ප්‍රදේශ කිහිපයකට බලපෑ ඇති සුළු ගංවතුර තත්ත්වය ඉදිරි කාලය තුළ පහව යනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ, පහත් බිම්වල වෙසෙන ජනතාව තවදුරටත් අවධානයෙන් කටයුතු කරන ලෙසය.
02 Jul, 2022 | 02:56 PM
02 Jul, 2022 | 11:27 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS