English
தமிழ்
කර්තෘ Staff writer
16 May, 2022 | 7:46 am
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් රුවන් චන්ද්‍ර මහතා පැවසුවේ, ඒ යටතේ ඒ යටතේ දිවයින පුරා තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් ඔස්සේ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ සඳහා ඉන්ධන ලබාදෙන බවය.
දිස්ත්‍රික් ලේකම්වරු මගින් ඉන්ධන ලබාදිය යුතු ලොරි රථ පිළිබඳ ලේඛනයක් ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදෙනු ඇතැයිද ඔහු පැවසුවේ ය.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, ඒ යටතේ ඖෂධ, ඉන්ධන, ගෑස්, එළවළු ඇතුළු අත්‍යවශ භාණ්ඩ ප්‍රවාහනයේ යෙදන ලොරි රථ සඳහා ඉන්ධන ලැබෙනු ඇති බවයි.
මේ අතර, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාල ලිපි ලේඛන ප්‍රවාහනයේ යෙදෙන වාහන සඳහා ද නිශ්චිත ඉන්ධන පිරවුම්හලක් මගින් ඉන්ධන ලබාදීමට කටයුතු යොදන බවද ඔහු පැවසුවේ ය.
04 Jul, 2022 | 07:58 AM
04 Jul, 2022 | 07:07 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS