16-05-2022 | 5:16 PM
COLOMBO (News 1st) - ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන වේලාවේ සංශෝධනයක් සිදුව තිබේ.
ඒ අනුව මුලු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ, අද (මැයි 16) රාත්‍රී 11.00 සිට හෙට (මැයි 17) අලුයම 5.00 දක්වායි.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්රදානය කරන ලද ලිඛිත අවසර පත්...