by Staff writer 15-05-2022 | 3:08 PM
COLOMBO (News 1st) – පසුගිය 09 වැනිදා දිවයින පුරා සිදු වු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයින් 230 මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සදහන් කළේ ඉන් 68 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.