හෙටත් කරන්ට් කපන්නේ නෑ..

හෙටත් කරන්ට් කපන්නේ නෑ.. - මහජන උපයෝගීතා කොමිසම

by Staff writer 15-05-2022 | 3:10 PM

COLOMBO (News 1st) – හෙට (16) දිනයේත් විදුලි කප්පාදුවක් සිදු ‌නොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

මේ අතර අද(15) දිනයේත් විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.