by Staff writer 15-05-2022 | 3:47 PM
COLOMBO (News 1st) – පසුගිය 9 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට ස්ථාපිත කර තිබූ 'මයිනාගෝගම' විරෝධතාකරුවන්ට පහර දුන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකි.