නව අගමැති පත්වීමෙන් පසු පළමු කැබිනට් රැස්වීම

ජනපති සහ නව අගමැති ප්‍රධානත්වයෙන් පළමු කැබිනට් රැස්වීම පවත්වයි

by Staff writer 15-05-2022 | 10:15 PM

COLOMBO (News 1st) – ජනාධිපති සහ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වා තිබේ.