ඇන්ඩෲ සයිමන්ඩ්ස් ජිවිතයෙන් සමුගනී

ඔස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ඩ්ස් ජිවිතයෙන් සමුගනී

by Staff Writer . 15-05-2022 | 10:45 AM

COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක, ඇන්ඩෲ සයිමන්ඩ්ස් රිය අනතුරකින් මියගොස් තිබේ.

මිය යනවිය ඇන්ඩෲ සයිමන්ඩ්ස්ගේ වයය අවුරුදු 46කි. 2003 සහ 2007 අයි.සී.සී. ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය කිරිමට විශිෂ්ට දස්කම් දැක්වු ක්‍රීඩකයෙකු ලෙස ද ඇන්ඩෲ සයිමන්ඩ්ස් හැඳින්වියහැකිය. ඇන්ඩෲ සයිමන්ඩ්ස් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26 ක‌ට, එක්දින තරග 198කට සහ පන්දුවාර 20යි 20 තරග 14කට ක්‍රීඩා කර තිබේ.