15-05-2022 | 2:24 PM
COLOMBO (News 1st) - අමෙරිකාවේ නිව්යොර්ක් නුවර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, වෙළෙඳ සැලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි .
වෙඩි තැබීමෙන් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
සුදු ජාතිකයෙකු විසින් කළු ජාතිකයින් ඉ...