by Staff writer 14-05-2022 | 9:33 PM
COLOMBO (News 1st) - 20 වැනි සංශෝධනයේදී රජයට සහය දැක් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ පාර්ලිමේන්තු නියෝජිතයින් සිව්දෙනෙකු අද (14) විපක්ෂ නායකවරයා හමුවිය.
එහිදී ඔවුන් අවධාරණය කර ඇත්තේ, ඉදිරියේදී තම සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බවය.