වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් 244කට නිදහස..

වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් 244කට නිදහස..

වෙසක් පොහොය වෙනුවෙන් සිරකරුවන් 244කට නිදහස..

කර්තෘ Staff writer

14 May, 2022 | 2:24 pm

COLOMBO (News 1st) –  වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් සිරකරුවන් පිරිසකට නිදහස ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක පැවසුවේ සිරකරුවන් 244 දෙනෙකුට එලෙස නිදහස ලබාදීමට නියමිත බවයි.

ජනාධිපතිතුමා පිරිනමන විශේෂ රාජ්‍ය සමාව යටතේ එම පිරිස නිදහස් කෙරෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]