ආයි සල්ලි අච්චු ගැහුවේ නැත්නම් රාජ්‍ය සේවකයින්ගේ පඩි ගෙවන්න විදියක් නෑ  – අගමැති

ආයි සල්ලි අච්චු ගැහුවේ නැත්නම් රාජ්‍ය සේවකයින්ගේ පඩි ගෙවන්න විදියක් නෑ – අගමැති

ආයි සල්ලි අච්චු ගැහුවේ නැත්නම් රාජ්‍ය සේවකයින්ගේ පඩි ගෙවන්න විදියක් නෑ – අගමැති

කර්තෘ Staff writer

14 May, 2022 | 6:31 pm

COLOMBO (News 1st) – මුදල් මුද්‍රණය කිරීම තම ප්‍රතිපත්තිය නොවූව ද, ඉදිරියේදී මුදල් මුද්‍රණය කිරීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, එසේ නොවුණහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි වනු ඇති බවය.

බී.බී.සී. සිංහල සේවයේ රංග සිරිලාල් මහතා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නව අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

බී.බී.සී. සේවයේ මාධ්‍යවේදිනියක් සමග ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්මුඛ සාකච්ඡාවට එක් වූ අතර එහිදී ඔහු කියා සිටියේ, ජනතාවට තුන්වේලක් ආහාර ලබා දීමට තමා පියවර ගන්නා බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]