14-05-2022 | 6:31 PM
COLOMBO (News 1st) - මුදල් මුද්‍රණය කිරීම තම ප්‍රතිපත්තිය නොවූව ද, ඉදිරියේදී මුදල් මුද්‍රණය කිරීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, එසේ නොවුණහොත් රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි වනු ඇති බවය.
බී.බී.සී. සිංහල සේවයේ රංග සිරිලාල් මහතා සමග සම්මු...