යුපුන් අබේකෝන්ගෙන් 150m තවත් ජයග්‍රහණයක්

යුපුන් අබේකෝන් 150m තවත් තරග ජයග්‍රහණයක්

by Staff writer 13-05-2022 | 7:27 PM

COLOMBO (News 1st) - යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති ක්‍රීඩා තරගාවලියකදී පිරිමි මීටර් 150 ඉසව්ව ජය ගත්තේ ය.

යුපුන් මෙම තරගය ජය ගත්තේ තත්පර 15යි දශම 3යි 7ක කාලයකින් තරගය අවසන් කරමිනි. යුපුන් අබේකෝන්, මේ වසරේ මෙවැනි තරගාවලියකදී මීටර් 150 තරග ඉසව්ව ජය ගත් දෙවන අවස්ථාව මෙය වේ.