පාර්ලිමේන්තුවේ ස්වාධීනයි..- පොදුජන පෙරමුණ

පාර්ලිමේන්තුවේ ස්වාධීනයි.. ආර්ථික වැඩපිළිවෙළට සහය දෙනවා - පොදුජන පෙරමුණ

by Staff Writer . 13-05-2022 | 8:50 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

නමුත් ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ඉදිරිපත් කරන වැඩපිළිවෙළට සහය දෙන බව ද ඔහු කියා සිටියේ ය.