ඉන්ධන පෝලිමකදී තවත් ජීවිතයක් අහිමි වෙයි..

ඉන්ධන පෝලිමකදී තවත් ජීවිතයක් අහිමි වෙයි..

by Staff writer 13-05-2022 | 10:40 PM

COLOMBO (News 1st) - ඉන්ධන පෝලිමක රැඳී සිටියදී තවත් පුද්ගලයෙකුට අද(13) ජීවිතය අහිමි විය.

එලෙස මිය ගියේ සීදුව, මුතුවාඩිය පාරේ පිහිටි කුස්වල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලදී ත්‍රිරෝද රථයකට ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 69කි.