English
தமிழ்
කර්තෘ Staff Writer .
13 May, 2022 | 9:45 am
සුදුස්සන් තේරීමේ තරඟාවලිය තායිලන්තයේ බැංකොක්හිදී පැවැත්වෙන අතර ඒ සඳහා කණ්ඩායම් 9 ක් තරඟ කරයි.
එහි ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ඊයේ (12) පැවැත් විය.
තරගයේ පළමු කාර්තුවේදී දෙපිළටම ගෝල රැස් කිරීමට නොහැකි වූ අතර දෙවන කාර්තුවේද දෙපිළම ගෝලය බැගින් රැස් කළේ ය.
තුන්වන කාර්තුවෙදී ඉන්දුනීසියාව තවත් ගෝල 2 ක් රැස කළත් ශ්‍රී ලංකාවට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය.
ඒ අනුව ගෝල 3 ට1 ක් ලෙස ඉන්දුනීසියාව තරගය ජය ගත්තේ ය.
22 May, 2022 | 10:21 PM
15 May, 2022 | 06:45 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS