යුපුන් අබේකෝන් 150m තවත් තරග ජයග්‍රහණයක්

යුපුන් අබේකෝන් 150m තවත් තරග ජයග්‍රහණයක්

යුපුන් අබේකෝන් 150m තවත් තරග ජයග්‍රහණයක්

කර්තෘ Staff writer

13 May, 2022 | 7:27 pm

COLOMBO (News 1st) – යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති ක්‍රීඩා තරගාවලියකදී පිරිමි මීටර් 150 ඉසව්ව ජය ගත්තේ ය.

යුපුන් මෙම තරගය ජය ගත්තේ තත්පර 15යි දශම 3යි 7ක කාලයකින් තරගය අවසන් කරමිනි.

යුපුන් අබේකෝන්, මේ වසරේ මෙවැනි තරගාවලියකදී මීටර් 150 තරග ඉසව්ව ජය ගත් දෙවන අවස්ථාව මෙය වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]