English
தமிழ்
කර්තෘ Staff Writer .
13 May, 2022 | 8:08 am
ඒ, විශේෂ යෝජනාවක් සම්මත කරගැනීමෙන් අනතුරුවයි.
සාමාජිකයින් 47 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින් 33 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.
චීනය සහ එරිත්‍රියාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරද්දී, සාමාජිකයින් 12 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.
යෝජනාවට විරෝධය දැක්වීමක් ලෙස රුසියාව, එම සැසිවාරය සඳහා සහභාගී වූයේ නැත.
ඒ අනුව රුසියාව සිදුකර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කමිටුවක් මගින් පරීක්ෂණ සිදුකෙරෙනු ඇති.
රුසියානු ආක්‍රමණයට ලක්ව ඇති සිය රට යුරෝපා මහද්වීපයේ ප්‍රබලම මානව හිමිකම් කඩවීම අත්විඳින බව, යුක්‍රේන විදේශ අමාත්‍යවරයා සැසිවාරය අමතමින් සඳහන් කළේ ය.
මේ අතර යුක්‍රේන යුද්ධයෙන් පුද්ගලයින් මිලියන 6 කට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි.
ඒ අතරින් පෝලන්තයට පළාගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 3.3 කි.
25 May, 2022 | 07:32 AM
22 May, 2022 | 05:38 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS