අරලියගහ මන්දිරය ඉදිරිපිට අලුත් ගමක්... 'නෝ ඩීල් ගම'

by Staff Writer . 13-05-2022 | 1:28 PM

COLOMBO (News 1st) – අරලියගහ මන්දිරය ඉදිරිපිට 'නෝ ඩීල් ගම' නමින් යළිත් විරෝධතා පරිශ්‍රයක් ආරම්භ වී තිබේ.

කලින් මෙම උද්ඝෝෂණ භූමියේ ක්‍රියාත්මක වූයේ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අණ්ඩුවට එරෙහි 'මයිනා ගෝ ගම' විරෝධතාවයි. ඒ අනුව මේ වනවිට අදාළ භූමියේ නෝ ඩීල් ගම ලෙසින් උද්ඝෝෂණයක් ආරම්භ වී තිබේ.