අරලියගහ මන්දිරය ඉදිරිපිට අලුත් ගමක්… ‘නෝ ඩීල් ගම’

අරලියගහ මන්දිරය ඉදිරිපිට අලුත් ගමක්… ‘නෝ ඩීල් ගම’

කර්තෘ Staff Writer .

13 May, 2022 | 1:28 pm

COLOMBO (News 1st) – අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ නමින් යළිත් විරෝධතා පරිශ්‍රයක් ආරම්භ වී තිබේ.

කලින් මෙම උද්ඝෝෂණ භූමියේ ක්‍රියාත්මක වූයේ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අණ්ඩුවට එරෙහි ‘මයිනා ගෝ ගම’ විරෝධතාවයි.

ඒ අනුව මේ වනවිට අදාළ භූමියේ නෝ ඩීල් ගම ලෙසින් උද්ඝෝෂණයක් ආරම්භ වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]