13-05-2022 | 7:14 PM
COLOMBO (News 1st) - මල්වානේ නිවස සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබාදීම ජුනි මස 03 වැනි දාට කල් තබා තිබේ.
ඒ, ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා හමුවේ නඩුව අද කැඳවූ අවස්ථ...