බස්නාහිර පාසල් හෙට (13)ත් නිවාඩුයි

බස්නාහිර පාසල් හෙට (13) ත් නිවාඩුයි

by Staff Writer . 12-05-2022 | 8:49 PM

COLOMBO (News 1st) –  ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් හෙට (13) වසා දැමෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි.

මුළු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (13) පෙරවරු 6.00ට ඉවත් කෙරෙන අතර පස්වරු 2.00 සිට පසුදින (14) වැනිදා පෙරවරු 6 දක්වා යළි බල පැවැත්වැත්වේ.