නීතිය හා සාමය කඩවීම් පිළිබඳ දැනුම්දීමට දුරකථන අංක

නීතිය හා සාමය කඩවීම් පිළිබඳ දැනුම්දීමට දුරකථන අංක

by Staff Writer . 12-05-2022 | 10:42 PM

COLOMBO (News 1st) –  රට තුළ ඕනෑම ස්ථානයක මැර හෝ ප්‍රචණ්ඩ ක්‍රියාකාරී කණ්ඩායම් විසින් සිදු කරන නීතිය හා සාමය කඩවීම් වැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු පහත සඳහන් දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටී.

එම අංක මෙසේයි. 076-7393977 011-2441146 118