ඩොලරයේ විකුණුම් මිල රුපියල් 385/= දක්වා ඉහළට

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 385/= දක්වා ඉහළට

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 385/= දක්වා ඉහළට

කර්තෘ Staff Writer .

12 May, 2022 | 4:54 pm

COLOMBO (News 1st) –  බලපත්‍රලාභි වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රුපියල් 385/= දක්වා ඉහළ ගොස් තිබේ.

ඩොලරයේ ගැනුම් මිල 370/= ක් වන අතර බ්‍රිතාන්‍ය පවුමක විකුණුම් මිල සටහන් වන්නේ, 476/= ක් ලෙසයි.

බ්‍රිතාන්‍ය පවුමක ගැනුම් මිල 441/= කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]