12-05-2022 | 7:54 PM
COLOMBO (News 1st) – හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් එක් කර තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, පවතින අර්බුද ජයග්‍රහණය කිරීම සඳහා නව අග්‍රාමාත්‍යවරයාට ශක්තිය, ධෛර්ය මෙන්ම ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා යනුවෙනි....